ඊයේ පෙරවරුවේ (13 දා) ලෙඩ නිවාඩු ඉල්ලා තම පාසල් වෙත විදුලි පුවත් යැවීම සඳහා අනුරාධපුර ප‍්‍රධාන
තැපැල් කාර්යාලය
ඊයේ (13 දා) දිවයින පුරා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකිරීමට ගුරු සංගම් ගෙන ඇති තීරණය මත ගුරුවරුන් විදුලි පුවත් යැවීම සඳහා මෙසේ පැමිණ තිබිණි.
ප‍්‍රාදේශීය තැපැල් කාර්යාලවල ද ඊයේ උදෑසන දැඩි තදබදයක් දක්නට ලැබුණ බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා