එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ
පවතින වියළි කාලගුණය සමඟ පද්ධතියේ විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන් 06 දිනයේ දී පද්ධතියේ දෛනික ඉල්ලුම ගිගාවොට් පැය 46.8 ක තත්ත්වයක පැවතිය බව ද පැවසු ජයවර්ධන මහතා, මෙලෙස දෛනික විදුලි බල ඉල්ලුම ඉහළ යෑම විශාල අභියෝගක් වන බව ද කියා සිටියේය.
මෙම තත්ත්වය තුළ පාරිභෝගිකයන් අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමෙන් මෙම තත්ත්වයට මුහුණ දීම පහසු බව ද ඒ මහතා සඳහන් කළේය.