ප්‍රංශයේ TCHR සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ දෙමළ මධ්‍යස්ථානය සමග
සම්බන්ධීකරණයෙන් පැසුමයි තායගම් (හරිත මව්බිම) නමැති සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.
ටීඑන්ඒ සාමාජික එම්. කේ. සිවාජිලිංගම් ඇතුළ දෙමළ ඩයස්පෝරාවට හිතවාදී පිල හා සරත් වීරසේකර නායකත්වයෙන් යුත් කණ්ඩායමේ සාකච්ඡාව අතරතුරදී වචන හුවමාරුවක් සිදුවිය.
සියළුම ශ්‍රී ලාංකිකයින්ට එකට ජීවත්වීමට ඉඩ දිය යුතබව තර්ක කර තිබුණි.
සිවාජිලිංගම් එම අදහසට විරුද්ධ විය.
එම අවස්ථාවේ වීඩියෝ 2 ක් පහතින් පළවේ.