අද (25) උදෑසන කොළඹ නෙළුම් පොකුණ ආසන්න මාර්ගයේදී ත්‍රීරෝද රථයක් මුළුමණින් ගිනි ගැනීමට
ලක්ව තිබේ.

මේ හේතුවෙන් එක් පසකට රථවාහන ගමනා ගමනය සම්පූර්නයෙන් ඇණ හිට තිබෙන අතර දැඩි මාර්ග තදබදයක් පැනනැගී තිබේ.