තිබූ අඛණ්ඩ වැඩවර්ජනය
රජයේ බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව දුම්රිය රියැදුරන් සේවයට බඳවා ගැනීමෙන් සිදුවිය හැකි හානිය හා එමඟින් ලක්ෂ සංඛ්‍යාත දුම්රිය මගීන්ට සිදුවිය හැකි අවදානම පිළිබඳ බලධාරීන් දැනුවත් කළ බවත් එම සංගමය පවසයි.
මේ පිළිබඳ අමාත්‍යාංශ බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද ඒ පිළිබඳ සෑහීමට පත්විය හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.