පසුගිය 31 වැනිදා අලුයම බීමතින් රිය ධාවනය කරමින් අනතුරක් සිදුකළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත්
කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක එනම්
කෙසේ වෙතත් දිමුත් විසින් පැදවූ රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු සුළු තුවාල ලබා තිබුණද ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී තිබිණි. නමුත් එම අනතුරට පත් වූ ත්‍රිරෝද රථය වෙනුවට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට තමා එකඟ වන බවද දිමුත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත දන්වා තිබිණි.