දහස් අසු පස්දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙන්ම එල්නිනෝ තත්ත්වයද මීට බලපා ඇති බවයි.
වියළි කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ලව ඇත්තේ උතුරු මැද හා වයඹ පළාත්වලටත් හම්බන්තොට,
මොණරාගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මන්නාරම ,වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලටයි.
බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා
පෙන්වා දෙන්නේ 1880 වසරෙන් පසුව වැඩිම උෂ්ණත්වයක් වාර්තා වුණේ මේ වසරේදී බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය වසර 30ට සාපේක්ෂව උතුර, උතුරු මැද
පළාත්වල සහ හම්බන්තොට හා මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3ත් 4ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.