ඇඳිරි නීතිය අද (25) රෑ 10 සිට හෙට උදේ 4 තෙක්
April 25, 2019
අද (25) රාත්‍රී 10 සිට හෙට උදේ 4 තෙක් නැවතත් පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com ✆ WhatsApp Text: 𝟶𝟽𝟽𝟾𝟾𝟽𝟽𝟹𝟷𝟷