දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය
කළේය.
පාසල් විවෘත කිරිම 22 ට නියමිතව තිබී එය 24 ට කල් තැබුවේ ආරක්ෂක හේතු මතය. මේ වනවිට එම දිනයද 29 සඳුදා දක්වා කල් තබා ඇත.
මෙය සියලුම රජයේ පාසල් සඳහා අදාළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.