දැනට රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා විශාල කන්ඩායම් ලෙස පවත්වන
පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා
මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට එම පංති සංවිධායකවරුන්ට දැනටමත් උපදෙස් ලිඛිතව ලබාදුන් බවද ඒ මහතා කීය.
මෙම පංති පැවැත්වීම ඒ ඒ ප්රදේශවල පොලිස් ස්ථානවල උපදෙස්වලට අනුකූලව සිදුකරන බවද සභාපතිවරයා පැවසීය.