කටුවාපිටියේදී මියගිය මෙල්බන් වාසී මව හා දියණියගේ සමුගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ABC නාලිකාව තැබූ අනුවේදනීය සටහන
April 25, 2019
පසුගියදා කටුවපිටියේ දේවස්තානයේදී මියගිය
සියගණනක් පිරිස අතර ඕස්ට්‍රෙලියාවේ පදිංචි
ශ්‍රී ලාංකික පසුබිම ඇති මවක හා දියණියකද සිටියා. පියා සුදේෂ් එම අවස්ථාවේ රථගාලට යමින් සිටි නිසා දිවි බේරාගෙන තිබුනි. ඔවුනගේ වියෝව ගැන ඕස්ට්‍රේලියානු අගමැතිද සොව පළ කර තිබූ අතර අවසන් කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ABC නාලිකාව අනුවේදනීය සටහනක් තබා තිබුණි.
එය පහත පරිදිය.
සිද්ධිය ගැන පෙර පළ කළ වාර්තාව
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com ✆ WhatsApp Text: 𝟶𝟽𝟽𝟾𝟾𝟽𝟽𝟹𝟷𝟷