Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
බොලිවුඩ් නළු ගෝවින්දා වසර 37ක විවාහයකින් පසු දික්කසාද වීමේ කතාබහ
හිරේදි වින්ද දුක්ගැහැට කියන්න ඥානසාර හිමිගෙන් මාධ්‍ය හමුවක්
සුප්‍රකට හොලිවුඩ් නළු ජීන් හැක්මන්, බිරිඳ හා සුනඛයා නිවසේදී මරණයට පත්ව සොයාගැනේ
ඉරාජ් - සුදන්ත අතර යූටියුබ් ගැටුම වැලිකඩ පොලිසියේ
උසාවියට එස්.ටී.එෆ් රැකවල්
Advertisement
Home
News
ලෝක කුසලානයට නවසීලන්ත ඉන්දීය සහ ඕස්ට්‍රෙලියානු සංචිත නම් කෙරේ
ලෝක කුසලානයට නවසීලන්ත ඉන්දීය සහ ඕස්ට්‍රෙලියානු සංචිත නම් කෙරේ
4/16/2019 11:22:00 AM
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන නවසීලන්ත ඉන්දීය සහ ඕස්ට්‍රෙලියානු
සංචිත නම්කර තිබේ. නවසීලන්ත නායකයා ලෙස කේන් විළියම්සන් ද ඕස්ට්‍රෙලියානු නායක ලෙස ආරොන් ෆින්ච්ද
ඉන්දීය සංචිතයට නායකයා ලෙස විරාත් කෝලිද නම් කර ඇත.
ශ්‍රි ලංකා සංචිතය ලබන 18වනදා ප්‍රකාශයට පත්කරන බව ක්‍රිකට් තේරිම්භාර කමිටුවේ සභාපති අසන්තද මෙල් මහතා සඳහන් කර තිබේ.
ඕස්ට්‍රෙලියානු පිළ
ඉන්දීය පිල
නවසීලන්ත පිල
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu