එක්තරා මවක පොලිසිය වෙත පැමිණි පුවතක් වාර්තාවේ.
තම පුතා නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක් බව පවසා ඇති මේ කියන මව
හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ ඔහු පදිංචිව සිටි බවද හෙළි කළාය.
ඔහු පසුගියදාක සිට ආගිය අතක් නැති බවත් කල්මුනේ ප්‍රදේශයෙ කාන්තාවක හා විවාහවි සිටින විවාහකයෙකු වන ඔහුගේ බිරියද ඔහු සොයමින් සිටි බවත් පවසා ඇත.
මෙම ප්‍රහාරය නිසා 27 ක් මියගියහ.
මවට පුතුගේ ඉරියව් හදුනාගන්නට සැලැස්සූ සීසීටීවී වීඩියෝව පහතින්