ඇඳිරි නීතිය අද 23 රෑ 9 සිට හෙට උදේ 4 වනතුරු
April 23, 2019
අද 23 අඟහරුවාදා රාත්‍රී 9 සිට හෙට 24 බදාදා උදේ 4 දක්වා දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳිරි ණීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com ✆ WhatsApp Text: 𝟶𝟽𝟽𝟾𝟾𝟽𝟽𝟹𝟷𝟷