ඩ්‍රෝන කැමරාවකින් හික්කඩුව ප්‍රදේශයේ ඡායාරූප ලබාගත් ඉන්දීය ජාතිකයකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
බලපිටිය
වැඩබලන මහේස්ත්‍රාත් වරයා නියෝගය ලබාදුන්නා.
සැකකරු පසුගිය 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටයි තොරතුරු හෙළි වුණේ. ඔහුගේ බිරිඳගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.