රටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා. කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
සේවයට
මේ හේතුවෙන් සේවයට වාර්තාකළ අති බහුතරයකට වරුවක නිවාඩුවක් දැමීමට සිදුව තිබෙන බවත්, එම තත්ත්වය සැලකිල්ලටගෙන සමස්ත රාජ්‍ය සේවකයාටම සාධාරණයක් ඉටුවන ආකාරයට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ඊයේ (25දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් ඒ මහතා පැවසීය.