එසේම ඊයේ මෙම සිදුවීම වෙනුවෙන් පැරිසියේ අයිෆල් කුළුණද විදුලි පහන් ආලෝක නිවා
ශෝකය පළ කරන ලදි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ආකාරයට ලෝකයම කම්පාවන සිදුවීමක් වාර්තාවූයේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරටය. මින් ඉහත 2004 සුනාමි ඛේදවාචකයෙන් වසර 15 කට පසු ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තල බොහොමයකට ලංකාව ලක්ව තිබේ.