පොලිසිය දන්වා තිබේ.
මෙම බෝම්බකරු පාස්කු ඉරිදා දින ඉලක්කයක් නොලැබීම
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අන්තවාදියකු වන මොහුගේ සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සමත් වී ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදීන් අට දෙනකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වන බවත් දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිම සිදු කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
-චාමර අමරසුරිය-