බලපත්‍ර රහිතව ළග තබා ගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිලිබදව පොලිසියට දැනුම් දිමට අද (11) පෙ.ව. 6:00 සිට දින තුනක සහන කාලයක් ලබාදිමට පොලිසිය තිරණය කර ඇත.
නිවේදනයක්
එවැනි දැනුම් දිම් සම්බන්ධයෙන් ක්‍රියා කල යුතු ආකාරය ගැන මේ වන විට දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත දැනුවත් කීරිමක් සිදුකර ඇති බවත් මෙම සහන කාලය මෙම මස 14 වෙනිදා පෙරවරු 6:00ට අවසන් විමට නියම්තයි.