Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
පුතාට O/L නිසා මතුවූ දේශබන්දු බිරිඳගෙන් හා පුත්‍රයාගෙන් සීඅයිඩී ප්‍රශ්න කරයි
ආනන්දසංගරී ගේ පුතා ගැරීට කැනඩාවේ නීතීපති හා අධිකරණ ඇමති ධූරය
අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය දුලාන් නෙරපයි
ලස්සණ ලයිට් දමා බස් එක ආවා
බටලන්ද වාර්තාව අසා කතානායක කඳුළු සලයි ( video)
Advertisement
Home
Mag
අමිත් වීරසිංහට ඇප නෑ යළි 4 දක්වා රිමාන්ඩ්
අමිත් වීරසිංහට ඇප නෑ යළි 4 දක්වා රිමාන්ඩ්
May 29, 2019
මහසොන් බළකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන
ලෙස කොළඹ අතිරේක
මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.
සැකකරුට එරෙහිව සාක්කි සම්පින්ඩන වාර්තාව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය එය සළකා බලා අදාළ පනත් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ලබන 4 වැනි දා ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළාය.
Mag
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu