ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ තවත් ප්‍රහාර සිදුවිය හැකි බවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි
ඇලයිනා ටෙප්ලිට් දන්වා සිටී.
ඇය විදෙස් මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ මේ ගැන සැලකිලිමත් විය යුතු බවත් මහජනයා ගැවසෙන ස්ථාන ගැන කල්පණාකාරී වන ලෙසත්ය.
ඇය එසේ පවසන්නට මූලාශ්‍රවූ කරුනු හෙළිකර නැත.
ඇය දන්වා සිටි පනිවිඩය සහිත වීඩියෝ වාර්තාව පහතින්