ඊයේ කුලියාපිටිය යායවත්ත ප්‍රදේශයේ
පොලිසිය හා හමුදාව එක්ව කළ
ඒ ආසන්න නිවසක තිබී යුද හමුදාව පළඳින කබායට සමාන ඇඳුම් කිහිපයක් සහ හමුදා සපත්තු වලට සමාන සපත්තු කිහිපයක්ද හමුවී ඇත.
මෙම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇත.
මින් ඉහත මීරිගමදී සුදු රෙදි කට්ටල මිලටගැනීමේ සිද්ධියක්ද වාර්තාවී තිබුණ අතර ඉන් බොහෝ කට්ටල හමුවී තවත් 2 ක් පමණක් හමුනොවී පවතින බවද පොලිසිය වාර්තා කර තිබේ.
සියලූම ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.