ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කළේ, ව්‍යාපෘති සිදුකරන බව රජයේ සහ පෞද්ගලික
ආයතනයන් වෙත අවශ්‍ය
එසේම ගල්වලවල් සහ කැනීම් කටයුතු කරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභීන් හට එම බලපත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ පුපුරණ ද්‍රව්‍ය ලබාගත හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය පවසයි.
පැවති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම ආරක්ෂක මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණ.