Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
මැදිරිගිරිය ප්‍රසංගයේ කලහකාරී හැසිරීම: සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට
ගම්පොළ ප්‍රාථමික සිසුන් අතර ප්රචණ්ඩත්වය - වයස 10-11 සිසුදරුවන් 3 ක් අත්අඩංගුවට
බටලන්ද කොමිසම මඩක් මිස වෙනකක් නොවේ - රනිල්ගේ ප්‍රකාශය Text
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණ ප්‍රශ්න විසඳන්න විදේශීය උපදේශකයෙකු බඳවා ගනී
තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවනේදී අතවර
Advertisement
Home
News
මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් ගිනි අවි සමග අත්අඩංගුවට
මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් ගිනි අවි සමග අත්අඩංගුවට
May 29, 2019
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙයි.
බෝර 12 ගිනි අවි සඳහා
භාවිත කරන උණ්ඩ 93ක් සමග මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙයි.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu