ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස
ඉල්ලා අද (10)
ත්‍රිකුණාමලය නගරයේ කඩ සාප්පු වසා දමා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන්ද ඉවත්ව තිබුණි.
ත්‍රිකුණාමලයේ නගර මධ්‍යෙය් ටයර් ආදිය පුස්සා සිය විරෝධය පළ කර ඇති අතර ඒ ය පොලිසිය මැදිහත්ව පාලනය කිරිමට පියවර ගැනුණි.