පසුගියදා සිදුවූ බෝම් බ ප්‍රහාරය සම්බන්ධයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් නමැති වෙබ් අඩවියේ පළවූ සිංහල ලිපියක් මුද්‍රණය කර මධ්‍යම පළාතේ පන්සල්වල නායක හිමිවරුන්ගේ ලිපින ලැයිස්තුවකට තැපැල් කරන්නට ගිය ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මන්ඩලයේ 3 නෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එකවර ලිපි තොගයක්

රැගෙන කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ මධ්‍යම තැපෑලට ආ තිදෙන ගැන සැකසිතී ඔවුන් ගැන එම නිලධාරීන් කොටුව පොලීසියට දැන්වීමෙන් පසුව තිදෙනා අත්අඩංගුවට ගත් බව වාර්තා කර තිබේ.
ඔවුන් පරීක්ෂා කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ලිපියේ කරුණු සටහන්ව තිබූ බව පොලිසිය දන්වා ඇත.
කෙසේ වෙතත් එම ලිපියේ පිටපත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ජනපති මෛත්‍රිපාලට පක්ෂපාතී ආණ්ඩුකාරවරුන්  තිදෙනෙකු පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි සහිත කරුණු එහි සටහන් කර තිබෙන බවයි.
 එම ලිපිය පහතින්