අද 23 වන දින උදෑසන 7.30ට පමණ කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් මාවතේ දෙමහල් නිවසක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ වයස
මියගිය අය හමුවන විට අත්පා බැද දමා තිබීම ඇත.
මෙම ඝාතනය නිවසට ඇතුළු වූ සොරෙකු විසින් සිදුකර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.