බ්‍රිතාන්‍ය රාජකීය පවුලට අලුත උපන් කුමරුගේ මව වන මෙගන් මාකල් උපත ලබා ඇත්තේ එක්සත් ජනපදයේ ය. එම නිසා මෙම කුමාරයා මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි කර
ගැනීමට උරුමය ඇති බැවින් ඔහුට
හැරී- මේගන් යුවළ ගේ පුත් කුමරු වෙනුවෙන් මුළින්ම සුබ පැතුම් එක් කළ පිරිස අතර අගමැතිනි තෙරේසා මේ, විරුද්ධ පක්ෂ නායක ජෙරසි කොර්බින් , ඩයනා කුමරියගේ සහෝදරයා වන චාර්ල්ස් ස්පෙන්සර් ද වේ.
එක්වූ අලුත්ම කුමරුට තැබිය යුතු නම ගැන තවමත් සිතමින් සිටින බව හැරී කුමරු කුමරු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.
තම පළමු දරුවා ගේ උපත පිළිබඳව අදහස් දක්වමින් හැරී කුමරු තවදුරටත් කියා සිටියේ “මගේ ජීවිතයේ ලැබිය හැකි හොඳම අත්දැකීම” මෙය වන බවය.