
මාසයකට වැඩි කාලයක් පැවති ඉන්දීය මහමැතිවරනයේ ප්‍රතිපල අද එළිදකින්නට නියමිත වන අතර මේ වනවිට ලැබී ඇති ප්‍රතිඵල අනුව මෝදි පැහැදිලි ජයග්‍රහණයක ආසන්නයේ සිටී.
මෙම මැතිවරණයේදී ආසන 543 කින් 272 ට වැඩි බහුතරයක් ලබාගන්නා පක්ෂය ජයගන්නා අතර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා
මැතිවරණ නිරීක්ෂණ අනුව මෝදි දෙවන වරටත් ජයගන්නා නමුත් මින් ඉහත ජයග්‍රහණය තරම් වැඩි ආසන ගණනක් දිනා නොගනු ඇත.කොංග්‍රසය ගියවරට වඩා වැඩියෙන් මෝදිගේ ඡන්ද අහිමි කර ඇති බවද වාර්තා කර තිබේ.
