ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය
කිරීමට සැළසුම් කළේ
ඒ මහතාට මුදලින් රුපියල් 25000 ක් සහ ලක්ෂ 50 ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි.
එමෙන්ම විදේශ ගමන් තහනම් කළ අතර එය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද නියෝග කළේය.
මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවූ ප්‍රකාශ සිදු කළ නාමල් කුමාර මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.