මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප්රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප්රකාශයක් සිදු කළා.
“මීගමුව පෝරුතොට ප්රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්රශ්න ඇති වෙලා මා ඉදිරියට ගෙන එනු ලැබුවා.
උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සියලූදෙනා මේ මොහොතේ සාමය ආරක්ෂා කළ යුතු බවයි.