සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන බව ඔහු සඳහන් කළේය. මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබාගන්නා බවද ඒ මහතා පවසයි.