කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ
බෝම්බ බියක් පැතිරයාම හේතුවෙන් අද (2)
උදෑසන විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.
සියලුම සේවකයින්  ගොඩනැගිල්ලෙන් ඉවත් කර මෙම සෝදිසිය ක්‍රියාත්මක කර ඇත්තේ
පළවෙනි මහලේ තිබූ සැක කටයුතු පාර්සලයක් හේතුවෙනි.