අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි තට්ටුවේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් දීර්ඝ
ලෙස එම බළකා
ඊට අදාළව මධුෂ්ගෙන් මේ වනවිට එම බළකා සෙබළුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ගයන් පවසයි. නමුත් එම චෝදනා මධ්‍යස් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද එම ආරංචි මාර්ගයන් කියා සිටී.
-චාමර අමරසුරිය-