පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් හතරක්
විසින් එම රටවල්
වල පුරවැසියන්ට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව චීනය , ඉන්දියාව ,ජර්මනිය සහ ස්වීඩනය යන රටවල් විසින් සිය පුරවැසියන්ට මෙරට සංචාරය කිරීමේදී පනවා තිබූ සීමා එම රජයන් විසින් ඉවත් කොට ඇතැයි  සංචරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.