මෙරට පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ්
එරට සංචාරක පොලීසියසඳහන් කළේ අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් වසරක් සහ මාස දෙකක කාලයක් වීසා බලපත්රය ඉකුත් වීමෙන් අනතුරුව මියන්මාරයේ රැදී සිට ඇති බවත් මියන්මාරය තුළ අයි.එස්. අනුගාමික විදේශීය ත්රස්තවාදීන් ප්රහාර දියත් කිරීමේ අවදානමක් පැවති බව ද මියන්මාර පුවත්පතක් වැඩිදුරටත් සදහන් කළේය.