අද (30) දින අළුයම 4.30 ට පමණ තලාව පොලිස් වසමේ තබුත්ගම අනුරාධපුර මාර්ගයේ මොරගොඩ සුනාමි හංදිය අසලදි තබුතේත්ගම සිට අනුරාධපුර
දෙසට ගමන්ගත් වෑන් රථයක් හා
මියගිය තිදෙනා ගල්නෑව පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තලාව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.