2019 ජූනි මාසයේ සිට වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.
2019
මුළු ක්‍රෙඩිට් කාඩ්පත් හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 110.27 කි. මෙය 2019 මාර්තු මාසය අවසානය වනවිට පැවති රුපියල් බිලියන 107.97 ක්වූ හිඟ ගෙවීම් ප්‍රමාණය හා සැසඳීමේ දී රු. බිලියන 2.29 ක ඉහළ යාමකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ඉහළ පොළී අනුපාතික හේතුවෙන් ගනුදෙනුකරුවන් ක්‍රෙඩ්ට් කාඩ්පත් වැනි ණය උපකරණ භාවිතයට යොමු වීම අධෛර්යමත්වීමක් සිදුවන බවයි.