අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරි ලාල් විරකෝන් මහතා පැවසීය.
මෙම ඉන්දීය ජාතිකයා නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු සිදු කරන තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි අයකු වන අතර, ඔහු ඊයේ දින උදෑසන 8.30ට ඉන්දියාවේ චෙන්නායි
මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතු රේගු නිලධාරීන්, එය ස්කෑන් පරීක්ෂණයකට ලක් කරත් දී, එහි පැත්තක, දුඹුරු පැහැති කඩදාසි කොළවල ඔතා, සාරි ගොඩක් තුළ, ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
" මේතැම්පටමයින්" යන විද්‍යාත්මක නාමයන් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල තරුණයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය මත්ද්‍රව්‍යයක් බව රේගුව අනාවරණය කරගෙන තිබේ.
මෙහි ග්‍රෑම් 500කට අධික බරකින් යුතු මත්ද්‍රව්‍ය ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
-ටි.කේ.ජි.කපිල-