https://www.gossiplankanews.com/2019/06/amritha-Incense-Sri-Lanka.html
ලංකාවේ විශාල අලෙවියක් සහිත දේශීය නිෂ්පාදනයක් වන ‘අම්රිතා හඳුන්කූරු’ පසුගිය කාලයේ තරගකාරීන් හා විරුද්ධවාදීන් ගෙන ආ අභියෝග අවලාද කතා වලට භාජනය වූවකි.
ගාල්ලේ ඉපදි රිච්මන්ඞ් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ සංජීව ගුණවර්ධන ට ආ සංකල්පයක් මත මෙම සුළු කර්මාන්තය ඇරඹූණ අතර පසුව මහා කර්මාන්තයක් බවට පත්විය. ඔහු මේ වනවිට අම්රිතා හඳුන්කූරු කර්මාන්තයේ නිර්මාතෘ මෙන්ම එම නිෂ්පාදනය සිදු කරන ඩාර්ලි බට්ලර් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
'එක කූරේ සුවඳ දෙකයි' වැනි ප්‍රචාරයන් සමග අලෙවිකරණ උපායන් ගෙන එමින් මෙම නිෂ්පාදනය වෙළෙඳ පොළ ජයගත් ආකාරය ගැන ඔහු කියන කතාව මෙම වීඩියෝවෙන් හෙළි කෙරෙයි.