බෙල්ලන්විල රජමහා විහාරයේ රථගාල තුලදී කාන්තාවක විසින්
පදවනු ලැබූ මෝටර් රථයක් තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගීම හේතුවෙන් පාලනයකරගැනීමට නොහැකිව ත්රිරෝද රථයක හා තවත් මෝටර් රථයකට හානි සිදු කරමින් 16 දින පස්වරු 6.30 ට පමණ අනතුරක් සිදු විය.
ඡායාරූප ස්තුතිය - Dasith Dulana & Accident1st