ඊයේ (23) පස්වරුවේ කටුවාපිටිය
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්රමුඛ භික්ෂූන් වහන්සේ අද පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
එමෙන්ම උන්වහන්සේ පැවසුවේ යළි එවැනක් සිදු නොාවන්නට වගබලා ගැනීමට ප්‍රතිඥාවක් සිදු කරන බවයි.