ඇගේ මව විසින් මාරවිල පොලිසියට
මැය විදේශ රටක වෛද්‍ය උපාධිය ලබා මෙරටට පැමිණ ශ්‍රී ලංකාවද්‍ය සභාවේ ලියාපදිංචි වී මාරවිල මූලික රෝහලට අනුයුක්තව සීමාවාසික වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලබා ඇත. මැය පිළිබඳව අදාළ විශේෂඥ
වෛද්‍යවරයා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද දැනුවත් කර තිබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ පිළිබඳව 26 වැනි දින (අද) තීරණයක් ගැනීමට නියමිතවද තිබියදී එම වෛද්‍යවරිය මෙලෙස ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇතැයි වාර්තා වේ.
කාලයක සිට අදාළ විශේෂඥ වෛද්‍යවරයා හා සීමාවාසික වෛද්‍යවරිය අතර ගැටුමක් තිබී ඇති බව මාරවිල රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින්ද අනාවරණය වී ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව මාරවිල පොලිසිය විසින් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනු ලැබ තිබේ.
-ප්‍රසාද් පූර්මාණමාල් ජයමාන්න-