එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්රාමාත්යවරයට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම සමාධි බුද්ධ ප්රතිමාව ලබාදුන්නේය.
සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
සමාධි බුද්ධ ප්රතිමාව ශ්රී ලංකාවේ අනුරාධපුර රාජධානිය සමයේ කළ විශේෂ නිර්මාණයක් ලෙස සැළකෙයි.