විදේශීය විශ්වවිද්‍යාලයගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් දින 30 ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඊයේ (23) නියෝග කළේය.
ඒ පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් 16 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්
මේ නිසා තම මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් එම වෛද්‍ය උපාධිධාරීන් පිරිස මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.