ඒ අනුව බෞද්ධාලෝක මාවතේ
.
ඊට විකල්ප මාර්ග ලෙස තුන්මුල්ල වටරවුමෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වන වාහන තර්ස්ටන් මාර්ගයෙන් නන්දා මෝටර්ස් හරහා නිදහස් වටරවුමෙන් පිලිප් ගුණවර්ධන මාවත, ස්ටැන්ලි විජේසුන්දර මාවත හරහා බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි ය.
කොළඹ මහ නගර සභාව සිදු කරන කැනීම් කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවල වාහන ගමනා ගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය.
මෙම සැලසුම ලබන ඔක්තෝබර් 25 තෙක් ක්‍රියාත්මකය.