බ්‍රිතාන්‍ය රජ පවුලේවෙිළියම් කේට් යුවළගේ පුත් ජොර්ජ් කුමරු සිය 6 වන උපන්දිනය මෙම සතියේ සැමරුවා. ඒ වෙනුවෙන් රාජකීය මාළිගය නිල ඡායාරූප 3 ක් ප්‍රසිද්ධ කර තිබේ.