රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ. පාදෙනිය මහතා නිතරගයෙන් තේරී පත්විය.
රජයේ වෛද්‍ය
නිලධාරින්ගේ සංගමයේ නිලවරණය පසුගිය (29) පැවැති අතර එහිදී ඔහු නිතරගයෙන් සභාපතිවරයා ලෙස තේරිපත්ව තිබේ.
මෙලෙස මෙම තනතුරේ ඔහු පත්ව ඇත්තේ අඛණ්ඩව 9 වන වසරට වීම විශේෂත්වයකි.