කටුගස්තොට පොලිසියේ නිලධාරීන් යොදවා කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකදී මත්පැන්
පානය කර
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ රියැදුරන් අතර සුරාබදු සැරයන්වරයකුද සිටින බව කටුගස්තොට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් පැවසීය.
බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගත් රියදුරන් සියලු දෙනාටම අධිකරණය හමුවේ නඩු පවරන බව කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසෂක ඩබිලිව්.එස්. උවින්දසිරි මහතා පැවසීය.
(ජේ.ඒ.එල්.ජයසිංහ)