යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. මෙහි පළමු අදියර යටතේ කනිෂ්ඨ පාසල් 950ක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුසිසුවියන් ලක්ෂ 04කට
පාසල් දරුවන්ට කිරි වේලක් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ලබන ජූලි 25 වැනිදා කලවානේ කජුගහවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලය පාසලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී කලාවන ප්‍රදේශයේ පාසල් 13ක සිසුන් 1,500කට ජනාධිපතිවරයා අතින් කිරි බෙදාදීමට නියමිතය. පාසල් සිසුන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ ආදායම් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
-ෆර්හාන් නිසාම්දින්-